පසුගියදා ක්‍රිකට් ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන් නව ව්‍යාපාරයක් ඇරඹුවා. ඒ තේ කුඩු අපනයනය කිරීමේ ව්‍යාපාරයකි. එහි සමාරම්භක උලෙල පැවැත්වූයේ ඩිල්ෂාන්ටම අයත් ඩිපැවිලියන් අවන්හලේදීය. එම අවස්ථාවට පැරණි ක්‍රිකට් තාරකා රැසක්ද එක්වූ අතර ඒ අය අතර මේ දක්වා උත්සවයක දකින්නට විරල රොෂාන් මහානාම මෙන්ම චමින්ද වාස් නව යුවළද විය.
මින් ඉහත රාජගිරිය ප්‍රෙද්ශයේ ඩිල්ෂාන් ඇරඹූ නිමි ඇඟලුම් ව්‍යාපාරය මේ වනවිට වසා දමා තිබේ.






TM Dilshan's Tea Business Launching Ceremony
http://www.gallery.gossiplankanews.com/event/tm-dilshans-tea-business-launching-ceremony.html
Pix By -Suren Abeysundara