විශ්ව විද්‍යාල සිසුන් සංවිධානය කළ සයිටම් විරෝධී උද්ඝෝෂනයක් හේතුවෙන් අද සවස මරදාන බොරැල්ල
පුංචි බොරැල්ල
කොටුව ප්‍රදේශවල ප්‍රධාන හා අතුරු මාර්ග අවහිර විය හැකි බව පොලිසිය දන්වා සිටී.
ඒ නිසා හැකිතාක් විකල්ප මාර්ග පාවිච්චි කරන ලෙස සවස 2.30 ට නිකුත් කළ පොලිස් මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
මේ වනවිට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිට එම පාගමන අරඹා ඇත.