පසුගිය සතියේ
ඇමරිකාවේ
බේහිල් හි පැවති ඔර්ලන්ඩෝ ගොල්ෆ් තරගාවලිය අතරතුර තරගයට බාධා කරමින් මාර්ගය අවුරා සිටි කිඹුලෙකු සැහැල්ලුවෙන් එළවා දැමීමට 26 හැවිරිදි සුප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක කොඩී ග්‍රිබල් කටයුතු කර තිබුණි. මෙම ක්‍රියාව දැක්වෙන වීඩියෝව අන්තර්ජාලය තුළ මේ වනවිට ප්‍රකටවී තිබේ. මෙම කිඹුලා දිගු වේලාවක් තිස්සේ ඇළ අයිනේ ගොල්ෆ් පථයට බාධා වන ලෙස සිටියදී බොහෝ අය බියෙන් ඉවත්ව ගියද මොහු ඉතා සැහැල්ලු ලෙස කිඹුලා එළවා තිබුනේ පහත පරිදිය.