සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව
අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ නිමාවට පත්වන විට ශ්‍රී ලංකාව යළි ටෙස්ට් ක්‍රිකට් ප්‍රබෝධයකට ලක්ව ඇති සෙයක් පෙන්නුම් කර තිබෙනවා.
දිනය අවසානයේ තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 03 ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 321 ක්.
සිය දෙවන ටෙස්ට් ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස් නොදැවී 166 ලබා සිටින අතර එම ලකුණු 166ට හතරේ පහර 18 ක් සහ හයේ පහර 02 ක් ඇතුලත්‍ෙ
අසේල ගුණරත්න ලකුණු 85 කට දැවී ගියේය
නිරෝෂන් දික්වැල්ල ලකුණු 14 ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටියි.
දිමුත් කරුණාරත්න ලකුණු 30 කට සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 5 කට දැවී ගියේය.