ඉදිරියේදී ජල ගාස්තු සංශෝධනයක් සිදුවීමට නියමිත බව ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී පවසා තිබේ.
එලෙස සංශෝධනය
කිරීමේදී මතුවන ගැටළු පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර ඇති බවත් අදාළ සංශෝධන සිදුවන ආකාරය ඉදිරියේදී දැනුම් දෙන බවත් ඔහු පවසා ඇත.
ඇමතිවරයාගේ ජෝජනා මත මින් ඉහත අයවැයෙන් සියයට 30 ක ජල ගාස්තු වැඩිවීමක් යෝජනා වුවද ජනපති මැදිහත්වී එය නතර කරන ලදි.