අන්තර්ජාල චරිතයක් වන පියුමි හංසමාලිගේ අලුත්ම පෙම්වතා වන
වෙනුරගේ උපන්දින සාදයක ඡායාරූප මේ දිනවල ඇය
සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. මෙම රාත්‍රී සාදය පවත්වා තිබුනේ Crescat Luxury Apartments සුඛෝපභෝගී මහල් නිවාසයේ එක් නිවසකදීය. සිය නවතම පෙම්වතා පුදුම කරවන්නට ඇය මෙය සංවිධානය කළ බව කියැවුණි. එම සාදයට ගිය අයෙකු ඇගෙන් එම අවස්තාවේ පුතා කොහිදැයි විමසූ විට ‘පුතා ගෙදර නිදි‘ යනුවෙන් ඇය පවසා තිබේ.