නාවික හමුදාපති වයිස් අද්මිරාල්
රවීන්ද්‍ර විජේගුණරත්නගේ

55 වන උපන් දිනය අදට යෙදීම නිසා ඔහු විශ්‍රාම යායුතු වුවද
ජනපති මෛත්‍රිපාල සිරිසේන ඔහුට සේවා දිගුවක් ලබා දෙමින් තවදුරටත් සේවයේ පිහිටුවා ඇත.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පසුගියදා ආන්දෝලනයක් ඇතිවූ හම්බන්තොට මාධ්‍යෙව්දියෙකුට පහරදීමේ සිද්ධිය නිසාද ප්‍රකටවූ අයෙකි.
සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාට ඇති බලතල අනුව මේ ආකාර සේවා දිගු ලබාදිය හැකිය.