නිල ඇඳුම් වව්චර් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදුන් මහනුවර බදුර්දීන් මහමුද් බාලිකා විද්‍යාලයේ
විදුහල්පතිවරියගේ වැඩ

තහනම්කර තිබේ.
අදාළ චක්‍ර ලේඛය උල්ලංඝනය කරමින් නිල ඇඳුම් වව්චර්පත් දරුවන් අතට පත්කිරීම වෙනුවට තම අභිමතය පරිදි එම කටයුතු වෙනස් කිරීම ආයතන සංග්‍රහය යටතේ රජයේ දේපල සාවද්‍ය පරිහරණය කිරීමේ වරදට අයත්වන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.ඒ ගැන අමාතයංශ මට්ටමින් පරීක්ෂණ අරඹා ඇත.