රෝයල් 184 විශාඛා 184 ධර්මපාල 174
පහේ ශිෂ්‍යත්ව කට් ඕෆ් මාර්ක්ස් පිටවේ

අවසන් වරට පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් මට්ටමින් සිසුන් තෝරාගන්නා කඩඉම් ලකුණු අද නිකුත්වී තිබෙනවා. ඒ අනුව රාජකීය ධර්මරාජ ආනන්ද පිරිමි පාසල්වල වැඩිම ඉල්ලුමටද,විශාඛා මහාමායා
දේවිබාලිකා ගැහැණු පාසල්වල වැඩිම ඉල්ලුමටද,

ධර්මපාල සීවලී හා රාජපක්ෂ මිශ්‍ර පාසල්වල වැඩිම ඉල්ලුමටද තොරාගැනීමේ ලැයිස්තුවේ ඉහළින්ම සිටිනවා.
එම ලැයිස්තු පහත පරිදිය.