නවක නඵවෙකු වන ඉන්දික ප්‍රසන්න හේවාවිතාරණ T20, පිණි මුතු වැස්ස, සයුරී, මුතු වැස්ස, ආදරණීය පූර්ණිමා වීනාවී ඇතුඵ ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායකව තිබෙන අතර බෝයිස් ටවුන් කණ්ඩායමේ නායකත්වය දරන සංගීත ශිල්පියෙකුද වෙයි. ඔහුගේ විවාහ මංගල උත්සවය පසුගියදා කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
http://www.gallery.gossiplankanews.com/wedding/tele-actor-indika-prasanna-hewawitharanes-wedding.html
Pix By - Janaka Warnakulasuriya