ලංකා බැංකුව මුල්වී හෝමාගම, පිටිපන ප්‍රදේශයේ ඉදිකෙරුණු එන්.එස්.බී.එම් හරිත සරසවි නගරය විවෘත කිරීමේ සමාරම්භක උළෙල
ජනාධිපති

මෛත්‍රිපාල සිරිසේන  ප්‍රධානත්වයෙන්  අද(26) පෙරවරුවේ පැවැත්වූ අතර මෙම උත්සවයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා.
එම අවස්ථාවේ ඔවුන් එක්වී සුහද පිළිසදරේ යෙදී ඇති බවද වාර්තාවේ.