මෙවර ඔලිම්පික් උළෙලේ ඉන්දියාව වෙනුවෙන් පදක්කම් දිනාගත් සිඳු,සක්ෂී ක්‍රීඩිකාවන්ට හා සිඳුගේ පුහුණුකරුටත් අවසන් වටයට තේරුණ දීපක්ටත් බීඑම්ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථ පිරිනමන්නට හයිදුබාද් දිස්ත්‍රික් බැඩ්මින්ටන් ඇකඩමියේ සභාපති චමුදේශ්වරනාත් තීරණය කරන ලදුව එම පිරිනැමීම මෙවර ඹලිම්පික් උළෙලේ ඉන්දියාවේ සන්නාම තානාපතිවූ සචින් තෙන්දුල්කාර් අතින් පසුගියදා සිදුවුණා.