ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයට සහභාගි නොවන බවට ඊයේ 27 කැඳවූ මතුගම සහ රත්ගම ආසන
බලමණ්ඩල දෙකකදී යෝජනා සම්මත වී තිබේ.
මෙමගින් පක්ෂයේ බෙදීමක සලකුණු දැනටමත් පහළවී තිබේ.