ප‍්‍රකට රංගන ශිල්පිණී ශලනි තාරකා ජපානයේ ශ‍්‍රී ලාංකිකයන් සංවිධානය කළ ‘යුකී ස්ටාර්’ නමැති ප‍්‍රසංගයකට සහභාගී වීම සඳහා නාමල් උඩුගම ඇතුළු පිරිසක් සමග ගිය අවස්ථාවේදී දේශගුණ වෙනසකට
ලක්වීම නිසාදෝ අධික උණ ඇතුළු රෝග ලක්ෂණ ගණනාවක පීඩාවට ගොදුරුවී ඇත.
මේ හේතුවෙන් ඇයව එරටදී රෝහල් ගත කර තිබේ. ඇය රෝහලේ සිටියදී ලබාගත් ඡායාරූපයක් ෆේස් බුක් ගිණුමට එක්කර තිබේ.