පසුගියදා විවාහ දිවියට පිවිසි ඇමති පාලිත රංගේ බණ්ඩාරගේ දියණිය එරන්ති සහ තරුණ සේවා සභාපති එරන්ද විවාහ වීමෙන් අනතුරුව මධුසමය ගතකිරීම සඳහා පිටත්ව ගොස් තිබුනේ ඩුබායි දේශයටයි. එහිදී ඔවුන් අරාබි ජාතිකයන් ලෙස සැරසී ඔටුවන් පිටේ සැරිසරණ ආකාරය සමාජ මාධ්‍ය වෙත ඡායාරූප එක්කර තිබෙනවා.