කලා ලෝකයේ බොහෝ දෙනෙකු හඳුනන ‘සේන අයියා‘ ටෙලි නාට්‍ය ලොකේෂන් සොයාදීමේදී නැතිවම බැරි පුද්ගලයෙකි.ඔහුගේ විවාහ සංවත්සරය මැලිසිරිපුර පිහිටි නිවසේ පසුගියදා පැවැත්වූ අතර ඒ සඳහා දුරබැහැර සිට කලාකරුවන් විශාල පිරිසක් ගොස් තිබුණා. එම අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින්
http://www.gallery.gossiplankanews.com/event/artists-in-sena-ayyas-event.html
Pix By -KVP Studio