http://www.gossiplankanews.com/2016/07/Range-Bandara-Daughter-Eranthi-Wedding.html#more

රංගේ බණ්ඩාරගේ දුව
යූත් සෙන්ටර් ලොක්කාව කසාද බඳී


අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාරගේ දියණිය වන එරන්ති සමග ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිංඅංගේ අද දහවල් කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී
යුග දිවියට එළැඹුණා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්