පසුගියදා විරෝධතාවයක් අතරතුර යකඩ බාධකයක් ඇඟමත කඩාවැටීම නිසා අනතුරට පත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන දැන් සුවය ලබා තිබෙනවා.


ඔහු හිසේ වෙළුම් පටියක් සහිතව මාධ්‍ය අමතා ප‍්‍රකාශයක් අද සිදු කළා.
එහිදී කියා සිටියේ තමා එම සිදුවීමේ වගකීමට පොලිසිය ඈඳාගන්නේ නැති බවයි.
එම ප‍්‍රකාශය පහතින්
රෝහිත තවමත් රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර තත්වයව යහපත් බැවින් නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇත.