පසුගියදා හලාවත ප‍්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකදී පවුල් දෙකක නිවුන්නු ලෙස සිටි මනාල මනාලි යුවළ දෙකක් එකවර විවාහ දිවියට එළැඹුන අතර මෙම උත්සවයේ විශේෂයක් වූයේ එහි දෙවන මනාල මනාලියන් මල් කුමර කුමරියන්ද ජයමංගල ගාථා ගයන්නට ආ අයද නිවුන් පවුල් වලින්
තෝරාගැනීමයි.
මාදම්පේ ඉහළගම හසිතා සහ හසිකා යන නර්තන ශිල්පිණියන් වූ නිවුන් සොහොයුරියන් දෙදෙනා හාපිටිගම කල්එළියේ ලක්මාල් හා ශ‍්‍රීමාල් යන නිවුන් සොයුරන් හා මෙහිදී විවාහ විය.





වාර්තාව - පී. කෝණාකාර/ලක්ෂාන්/සුරංජිත් ගුණසේකර