Gossip Lanka News

Underground News from Sri Lanka

Advertisements

Latest Posts

Inside Lanka

Recent Posts

Recent Posts

email to editor

email to editor

Underground Reload

FB Fan Page

,xldfj fldkao we;s wOHdmk weu;sjre ysáfh ;=ka fokhs''''
nkaÿ, n,d isáhoS frðfkda,aâ lshhs

 


,xldfõ fuf;la fldkaola ;snqK wOHdmk weu;sjre isáfha ;=ka fofkl= muKla nj;a ta lkakka.r Bßhf.d,a, iy ßpâ m;srK muKla nj;a u;=.u mej;s W;aijhloS weu;s frðfkd,aâ l=f¾ uy;d mejiqjd’
fï W;aijhg j;auka wOHdmk weu;s nkaÿ, .=Kj¾Ok uy;do iyNd.Sù isàu úfYaI;ajhla’
miq.shod u;=.u iS’ví’ví’ lkakka.r úoHd,fha m<uq fY%aKshg isiqka we;=<;a lsÍug mej;s W;aijhlg iyNd.S fjñka frðfkda,aâ l=f¾ weu;sjrhd fufia lS w;r Tyq tysoS lshd isáfha

z,xldfõ wOHdmk lafIa;%fha ksjerÈ oelaula ;snqK tajf.au fldkaola we;sj ;SrK .;a; weu;sjrfhla yeáhg lkakka.r weu;sjrhd kï lrkak mq¿jka’’
tajf.a ;j weu;sjre ,xld b;sydfigu ysáfh ál fofkhs’ tlaflfkla ;uhs Bßhf.d,a, weu;sjrhd’’tajf.au ßpâ m;srK weu;sjrhd;a tfyu flfkla’’’’bka miafi ljqrej;a tfyu wh kE''''Z


fï wjia:djg iyNd.sj is
à nkaÿ, .=Kj¾Ok weu;sjrhd fï ms<sn|j lsisjla lSug bÈßm;a jQfha ke;’






60 comments

  1. Anonymous  

    aththa kathaawa .. ekane sadda nathuwa edala thiyenne.. :)

  2. Anonymous  

    ඇත්ත කථාව...

    රෙජිනෝල්කුරේ මහත්තයට ඔය කථාව කියන්න කොන්දක් තිබීම ගැන සතුටුයි....

  3. Anonymous  

    Konda thiya meyage ahawal thena kendiwath neeee.
    Paw me wege ugath modayo.....Meyata eerishiyawa geniyaganna baaaaaa wagema brake nathi massek wage.
    Cabinet Spokesman

  4. Anonymous  

    Kanata gahuwa wage athi neda...

  5. Anonymous  

    ela kiri ekanam etta tama

  6. Anonymous  

    Paw ane Bandulata monwa hitenna athda?

  7. Anonymous  

    Bandula is good. Reginorld you were also an education minister in Western Province. what did you do man?

  8. Anonymous  

    kathaawa aththa.....Bandula ta Tution1k karagena hitiyanam ahawaraneh.....

  9. Anonymous  

    ඒ උනාට මේ ආන්ඩුවෙ ඉන්න අනිත් එවුන් එක්ක බලද්දි බන්දුල හොදයි. රෙජිය ගැන අපි දන්නෙ නැද්ද. ඕක දූගෙ වයසෙ කෙල්ලෙක්ව තියාගෙන ඉන්නෙ. wife මැරුන මේ ලගදි.

  10. Anonymous  

    රෙජිනෝල්ඩ් කුරේටත් වැරදිලා..... කොන්දක් විතරක් නෙමෙයි හොද මොලයක් තියෙන බුද්ධිමත් තීරණ ගත්ත ඇමතිවරු කියල මේ කථාව නිවැරදි කරන්නයි තිබ්බෙ.

    මොනව උනත් මේ ටික හරි කෙලින්ම කියපු එකත් වටිනව. වැරදිලා හරි...

    පොඩ්ඩක් පරිස්සමින්, ලොක්කගෙ දෝෂ දර්ෂනයට ලක් වෙන්න පුළුවන්.....

  11. Anonymous  

    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ ....... රෙජි මාමේ....

  12. Anonymous  

    Kiyana Ekatath Kondak nanee.

  13. Anonymous  

    Niyamai....mama hitan unne metumata sindu kavikarala kiyana eka arunama wena mokuth beha kiyala. Masuran watina katawa...............obatuma ettha katakireeme udahasata lakweda danne neha?

    Keep going...........

  14. Anonymous  

    Kalekata passe hoda kiyamanak...

  15. Anonymous  

    Shame!!!!!

  16. Anonymous  

    patta...........
    elama kiri sir. 1nma guruwarayek widihata kata karala thiyanawa. jaya wewa ...!
    ahuwain ahuwe na mehema talk 1k

  17. Anonymous  

    RAJINOLDGE KATATA MASURAN DANNA ONA.BANDULAYATA INVAITE KALE MONA MODAYADA?GON KATHA KIYA KIYA INNA GONEK U.

  18. Anonymous  

    uta koheda kondak.

  19. Anonymous  

    okkogema kata witharai,weda balu

  20. Anonymous  

    Anduwe hitiyath aththa kima thama mahathma deshapalanaya.Meka hamotama adarshayak

  21. Anonymous  

    Bandulala kiyanne Admin and politics.....dekenma fail wechcha minissune.
    Eyalata thiyena ekama wasiya aperate samahara minissu tawama tanakola kana ekai...........

  22. Anonymous  

    Nice Talk. Good .

  23. Anonymous  

    18 kellak thiyagena innawa kiyala thamai aranchiya. Habai kella hondata sepa denawalu. Meya thamailu pettiya kaduwe.

  24. Anonymous  

    kannangara mathitumata pin siddawenna api mehema ennawa ...............................

  25. Anonymous  

    U r outspoken men.
    Appriciated you

  26. Anonymous  

    kalakata passe welakata basse...

  27. Anonymous  

    කට කට රාජ උදහසට ලක්වෙයි.. හැබැයි බන්දුලය ඔහොම ටිකක් නොන්ඩි වෙන්න ඕන

  28. Anonymous  

    apo umbe hati api hamoma dannawa.mataka nadda basnahira maha amathiya wela inna kale upadikarinta gurupathweem deepu hati.pass una ewn gadara.bala kawruth ekama boottuwe.kathawelada denna wadiye.

  29. Anonymous  

    කන්නන්ගර එයාගෙ පොත් පෙල පොත් කරා.නිදහස් අද්යාපන සන්කල්පය රත්නායකගෙන් හොරකම් කලා. ඊට පස්සෙ සන්කල්පෙ තමන්ගෙ කියලා ඒකට හොර අස්සන් ගෙහුවා . රිචඩ් පතිරන සාරියක් වෙලක වනල තිබ්බත් එයාට සපොට්. නොදන්න අපිට බොරු කියන්නෙ ඔබතුමා සියලු දෙ දත් නිසද?

  30. Anonymous  

    මසුරං කතාව රෙජී..

    බන්දුල මුකුත් නොකිව්වෙ කොන්දක් නැති නිසා තමයි. සුනාමි එක ආපු වෙලාවෙ ළමයි, ගෑනු උදවිය බලාගෙන ඉද්දි, හෙලිකොප්ටරයක් ගෙන්නගෙන තනියම පැනල ගිය එකානෙ.

  31. Anonymous  

    aththa thama ,dan inna thun denata kondath natha, arakath natha.thun denanama kade yana p.......?aruth ekai muth akai,anith evunth akai..

  32. Anonymous  

    මොනවා නැතත් රෙජී ඔයාගේ වචන ටික හොදයි.. කොහෙද ඉතින් රජතුමාට ලොකු UNP කරයන්වනේ

  33. Anonymous  

    A/L is bullshit. My 5 children are studding in UK without any Z score. If you get wrong Z score apply UK universities they do not care about Sri Lankan Z score.

    Bandula Gunawardana

  34. Anonymous  

    bandulata kondak nathiunata hadawathak thiyanawa, api A/L karana kalay subject 4 ma apay demaupiyanta daranna puluwan ganakata igannuwa..

  35. Anonymous  

    කථාව ඇත්ත...

    රෙජිනෝල්කුරේට ඔය කථාව කියන්න කොන්දක් තිබීම ගැන සතුටුයි....

  36. Anonymous  

    Regie,

    Appreciate your comment. Please say "including my self". I remember that you were also holding this post for some time

  37. Anonymous  

    mage pramanaya........ aaaah waraduna

  38. Anonymous  

    Dont compare Kannangara with Richard Pathirana

  39. Anonymous  

    Richard pathirana kiyanne weri wela hotel ekaka swimming pool ekata choo karapu amathi neda?

  40. ranga  

    මේ ටික හරි කෙලින්ම කියපු එකත් වටිනව.

  41. Anonymous  

    අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලොකු අඩුවක් වෙලා තිබුන අපනයන ගීතයක් හදල දුන්න එක විතරය් ඇමති කෙනෙක් වෙලා රෙජි කරපු එකම දෙය.අනික් ඒවා බොරු සෝබන.කයියයි පඩ ගඳයි විතරය් මුගේත් තියෙන්නේ.ඩියුටි ෆ්‍රී මෝටර් බයික්,ලැප්ටොප් දෙන්න කොන්ඳ පන නැතිදෝ හු.................හු ...........

  42. Anonymous  

    එහෙම කියපු එක ගැන අපිට රෙජිනෝල්ඩ් මහත්තයත් එක්ක තරහක් හිතෙන්නේ නැහැ. ඒ අපිත් බන්දුල සර්ගෙන් ඉගෙනගෙන තියෙන නිසාම මේ වගේ කථා ඇහුනහම අගේ මාලු නටන නිසා. ඒත් අපේ පාසල රැකගන්න අපි ජනානන්ද කොළඹ සංවිධානය ලෙස සංවිධානය වෙලා ලොකු කැපවීමක් කරපු වෙලාවේ හපුතලේ දේශපාලනඥයන්ගේ තුච්ඡ වැඩ දිහා ඇහැක් ඇරලා නොබලපු හේතුව නිසා බන්දුල සර් ගැන අපිටපොඩි කහටක් තියෙනවා. අඩුම ගානේ විදුහල විනාශ කරන විදුහල්පතිවරයා මාරු කරන්නවත් උත්සහ නොකරපු නිසා.

  43. Anonymous  

    oka therum ganna Mahindayata puluwan nam loku deyak.

  44. Anonymous  

    Hitiya aya genay kiyala tiyanne.Bandula Hari Peleturu Denna Deyak nata.

  45. N@  

    oya kathawa deshadrohi ekak neweida kiyala hithala balanna.

  46. Anonymous  

    රෙජිනෝල්ඩ් මහත්තයා කියන්නෙ රත්තරන් කදක්... ඔය රත්තරන් ලා වගේ චේන් කඩලා පොකට් ගහලා නෑ...උගත් ඒ වගේම චාම් මනුස්සයා....මිනිහෙක්ගෙ මගුලකදි වගේම මරණෙකදිත් එකට ඉන්න නියම නායකයෙක්... ගොසිප් එකේ ඉන්න බලු හැත්ත අපේ රෙජී මහත්තයට බැන්නට අපි ඉන්නවා මහමෙර වගේ එයත් එක්ක , හෙට ජන්දයකට කියත් එතුමා දිනන්නෙ උඩින්... දන්නෝ දනිති... නොදන්නෝ උඩුබුරති....

  47. Anonymous  

    Ay Ranil Karapuwa?
    1970-77 sirima anduwa ithihase ehema adu karala NCGE damala thbuna ewa wenas karala Ellawala Meddhananada himilata kiyala aluth syllabus hadala(grade 7 samaja Adayanaya -Pasdun koralaya ) .JR literature kannada ahapu kale Sinhala Sahithyaya Syllabus ekata atul karala English literature Atul karala .1 weni wathawata 1984 open exam eken teachers bandawagena(premadasa la virudda weddi)

  48. Udara Sangeeth  

    බන්දුල සහ රෙජී ගැන නොදන්න කට්ටිය උඩ පැන පැන කියවනවා.බන්දුල ළඟ (සසෙක්ස්) එකේ ඉංග්‍රීසි උගන්වන්න රෙජීට දුන්නෙත් බන්දුල ම තමයි.රෙජී පස්සෙ කියන්න ඇති.ගණන් ගන්න එපා කියලා. කොහොම උනත් බන්දුල කියන්නෙ හොඳ මනුස්සයෙක් .රෙජී ඔහුගෙ යාළුවෙක් උනත් මෝඩ පරණ ජෙප්පෙක් 71 කැරෑළි ගහපු.

  49. krishna  

    ඒ එක ඇමතිවරයෙක් වත් ටියුෂන් කාරයෝ නෙවෙයි.එකට රෙජියයි,බන්දුලයයි.....ටියුෂන් පප්පලා.

  50. Anonymous  

    @23 nikan p*nna talk nodee hitapan. dats his privt life. thota wadak na ne ballo eeka. minihek honda deyak kalama eeka hondai kiyanna bari thopi wage kalakanni mokata ipadunada ?

  51. Anonymous  

    මුන් එකෙක්වත් හොඳ නැහැ.........මුන් ‍ඔක්කොම ටික එලවන්න ඕනේ..........

  52. Anonymous  

    mun serama konda witharak nemei paiyakwath nethi ponnayo jathiyak...

  53. Anonymous  

    mata duka bandulagana.porath evelawe heluwen innawa wage danenna athi. rigi malli hithgaman maru kiyawanawada manda. bandula ugath namuth buddimathne. othanai wenasa,mama44

  54. Anonymous  

    ඔය ඔක්කොම ට්යුෂන් කාරයෝ...කථා කරලා වැඩක් නැහැ බන්දුල ඇමති ගැනනම්.එයා අධ්‍යාපන ඇමති වෙලා ඉන්නෙ හෝමගම මහින්ද රාජපක්ෂයට විතරයි.ඒකත් කමක් නැහැ කියමුකො ඒකට දාලා තියෙන ගොන් බූරැ විදුහල්පති...ඒ යකා දෙමව්පියන්ට කථා කරන්නෙත් අයියේ මල්ලියේ කියලනේ...ශ්‍රේණියක් නැති ගොන්නු විදුහල්පතිවරැන් විධියට පත් කලාම වෙන වැඩ...අනේ අමිමපා විදුහල්පතිවරැන්ට මූ ලබාදෙන තැන... නොදකින් ඇමතිගේ බත්බැල විදුහල්පති....

  55. Anonymous  

    The kettle calling the pot black.... if all you guy's really feel sad for the country, then resign & go home, let people who are genuine do the job,, waite a minute!! do they ever exist in this country? i mean Gentleman Politicians.

  56. Anonymous  

    bentota jathika pasalata teachersla 19 adui...kochchara liwwath wadak naha me amathita,,,bentota - ajith amaraweera

  57. Anonymous  

    attama kathawak

  58. Anonymous  

    What about Lalith Ethulathmudali??? Has Reginald Cooray ignored him?

  59. Anonymous  

    ya.. niyama talk 1

  60. ALSHAD  

    ATHOKOTA REJINOLD KURAGA SAMBANDIKARANA LAKAM HAMANATHA FERNANDOO PATHALAYA GANA MOKADA REJINOLD KIYANA ,, GANIKA NIVASA THIYANA AHINSAKA HARAKUNATA ASID GAHAPU HAMANTHA GANA REGI MOKADA KIYANA

Post a Comment

Your comment will be visible after approval

________________________________
©2008-2012 Gossip Lanka News
Email : info@gossiplankanews.com
Skype : gossiplanka
All the content on this website is copyright protected.

Advertisements

Hot Hot Lanka

Advertisement

Hot Articles

Advertisement

Hot Gallery

Site Statistics

Advertisement

Advertisements